Read MY BABY KITTEN 💓💫 | itz_sugarplum

Read MY BABY KITTEN 💓💫 - NETTRUYENSEO.com

MY BABY KITTEN 💓💫

Authors: itz_sugarplum

Genre: Fanfiction

Update: 29-05-2023

Status: Ongoing

Favorites / 4097669 Views
Read

Gl story

🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජීවිතේ තියෙන අදුරත් ඒ ආලෝකයෙන්ම නැති වෙනවා නම් මන් හරි කැමැති..
~A yeong

තාම මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැති වුණත් මට තේරෙනවා මගේ හිත එයාට අහම්බෙන් හරි කැමැත්තක් ඇති කරගෙන කියලා..

ඒත් එයාට , එයාට දැනෙන්නේ කොහොමද දන්නේ නැහැ ..
~seong hee

A yeong ගේ ඒ දැඩි හිත වෙනස් කරන්න seong hee ට පුළුවන් වෙයි ද ?

කියවලා බලන්න..